menu-iconlogo
huatong
huatong
daddy-aaley-cover-image

Aaley

Daddyhuatong
اپ لوڈ کردہ بذریعہ saro_star
කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්

අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්

මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්

හදේ ගැඹුරේ සැගවී තිබෙනා

කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්

ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්

හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්

හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ

ආලේ...

නෑ.නේ...

ඕනේ...

ආලේ...

නෑ.නේ...

ඕනේ...

අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්

බැරි උනාතාම අරන්දෙන්න මාලයක්

තරහින් බලන්න එපා නැතුව ප්රේමයක්

හදේ ගැඹුරේ සඟවා නොතියා

ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත්

ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක්

අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්

හදේ ගැඹුරේ සඟවා නොතියා.ඒ

ආලේ...

නෑ.නේ...

ඕනේ...

ආලේ...

නෑ.නේ...

ඕනේ...

හාදු උනත් මුව ගාව නැතත්

කිසිදිනකදි නෑ තැවුනේ

කාසි ගොඩක් මං ගාව නැතත්

නැතුවද අගනේ ඔබටම බැදි මාගේ

ආලේ...

නෑ.නේ...

ඕනේ...

ආලේ...

නෑ.නේ...

ඕනේ...

ආලේ...

නෑ.නේ...

ඕනේ...

නෑ.නේ...

ඕනේ...

یہ بھی پسند آسکتا ہے

مزید دیکھیںlogo

متعلقہ پلےلسٹس

مزید دیکھیںlogo