menu-iconlogo
huatong
huatong
avatar

Nihanda Kalpana | Cover

Edward Jayakodyhuatong
__SanDaRu__huatong
بول
ریکارڈنگز

(A)නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවාදෝ කියා නොම හැගෙයි

නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි

අචල ආදරේ බැදුණු ඔබ කෙරේ එලෙසමයි

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(B)ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්

වෙන අයෙක් කෙරේ බැදුණිදෝ ඔයා ආදරෙන්

සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන් මා සිතින්

හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

(A)නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවාදෝ කියා නොම හැගෙයි

නැගෙන වේදනා තුරුණු මාසිතේ අපමණයි

අචල ආදරේ බැදුණු ඔබ කෙරේ එලෙසමයි

(the next level)

(A)අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසිදිනේ

ඔබ සිතේ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ

හදවතින් බිඳී වේදනා සුසුම් පාවුනේ

නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යාවුනේ

(B)නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවාදෝ කියා නොම හැගෙයි

නැගෙන වේදනා තුරුණු මාසිතේ අපමණයි

අචල ආදරේ බැදුණු ඔබ කෙරේ.. එලෙසමයි

Edward Jayakody کے مزید گانے

تمام دیکھیںlogo
Nihanda Kalpana | Cover بذریعہ Edward Jayakody - بول اور کور