menu-iconlogo
huatong
huatong
avatar

Adare hithenawa dakkama

H. R. Jothipalahuatong
my4sailhuatong
بول
ریکارڈنگز
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ඔබ සොයා, ඉගිල ඒ, මා හදෙ බෘංගයා

හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා

ඔබ සොයා, ඉගිල ඒ, මා හදෙ බෘංගයා

හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා

හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

හැංගුවෙ නෑ කිසිත්, ඇත්තමයි මා ඔබේ

මා සෙවු, මා පැතූ, ආදරේ දැන් ලැබේ

හැංගුවෙ නෑ කිසිත්, ඇත්තමයි මා ඔබේ

මා සෙවු, මා පැතූ, ආදරේ දැන් ලැබේ

මා සෙවු, මා පැතූ, ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි

පොඩ්ඩක් ඉන්න සුදෝ

මා එනවා ලඟටම දැන් හොදයි

H. R. Jothipala کے مزید گانے

تمام دیکھیںlogo