menu-iconlogo
huatong
huatong
avatar

Anganakdo Oya

Hector Diashuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
بول
ریکارڈنگز
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) අදහන්න බෑ විශ්මය ගෙනා

නුඹෙ රූ සොයන් ලුහුබැන්ද සංසාර සෙවනැල්ල සේ

දේවතාවී අනුහස් මවා

නෙතු කළඹාල සරසාලා පෙම් පාදලා

(B) නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා...

(A) සොයා ගන්නට ගිහින් ඔබව මා

සොරා ගන්නටයි උනේ මෙලෙස ආ

පායුග පාමුල දුහුවිල්ලක් ලෙස තේජස බිඳ දිය කරලා

මිනිස් දෙව් ළියක්දෝ ඔයා

සිහිනේ නිල් දෙනෙත් මත් කලා

දේවතාවිමයි ඇත්තෙන් දෙව්ලොවින් ආ ලෙස මට නුඹ

(B) නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) මතුපිටින් නොපෙනෙනා දුරින්

හදවතේ ගැඹූරුම තැනින්

පෙම් කලේ කාටත් හොරෙන්

කෙලෙසින්ද හමුවුනේ ඉතින්..

මතුපිටින් නොපෙනෙනා දුරින්

හදවතේ ගැඹූරුම තැනින්

පෙම් කලේ කාටත් හොරෙන්

කෙලෙසින්ද හමුවුනේ ඉතින්..

(A) නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (අලුත්ම ගීත එසැණින්)

(A) හැරයන්න බෑ දෙව්ලිය ඔයා

මා ලඟ රැඳෙන් මනබැන්ද සෘන්ඝාර පෙම්වන්තියේ

දේවතාවී අනුහස් මවා

උමතුව සදා පපුවෙ හොවා හුස්මේ පවා

(B) නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ අඟනක්දෝ ඔයා

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Hector Dias کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے