menu-iconlogo
huatong
huatong
avatar

Sal sapu na nil manel සල් සපු නා නිල් මානෙල්

H.r Jothipalahuatong
بول
ریکارڈنگز
සල් සපුණා නිල් මානෙල්

කුමුදු සමන් මල් අතරේ

සල් සපුණා නිල් මානෙල්

කුමුදු සමන් මල් අතරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

පළිගු රුවන් මිනීමුතු මෙන් පහන් දිලෙනවා

එබදු පහන් අදුරු විමන් පහන් ගලනවා

වෑලීතලේ, සෑගවිලා යටින් ඈදෙනවා

එය හෑගී නෙත මගේ කදුලු සලනවා

සල් සපුණා නිල් මානෙල්

කුමුදු සමන් මල් අතරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

Music

වීණාවෙන් දිලිදු අතින් මිහිරී ස්වර වෑයේ

සුපෙම් හෑගුම් උපද්දවයි දුගී වුව ලයේ

කළු වලා, වල පවා රිදී ඉරී තියේ

කිමද මෙ නිය දහම් අමතකව ගියේ

සල් සපුණා නිල් මානෙල්

කුමුදු සමන් මල් අතරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

කිඩා රන් මලේ පවා සුවද දිග හෑරේ

කිඩා රන් මලේ..... පවා, සුවද දිග හෑරේ

H.r Jothipala کے مزید گانے

تمام دیکھیںlogo