menu-iconlogo
huatong
huatong
avatar

Tharuna sithata ridum didi තරුණ සිතට රිදුම්

Indrajith Dolamullahuatong
sexyitalian136huatong
بول
ریکارڈنگز
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ

බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ

ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ

බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ

ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

දේදුන්නේ ලියූ පෙම් පත

සේදී බොඳ වීලා

රෑ පින්නේ තැබූ පියවර

සලකුණු වියැකීලා

නැගුව උදානේ පෙම් රජදහනේ

සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ

පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ

බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ

ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

ඇගේ ගෙලේ පළඳන්නට

ඇමිණුව තරු මාලේ

ඉබේ ලිහී විසිරී ඇත

සඳ යහන් ගැබේ

නැගුව උදානේ පෙම් රජදහනේ

සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ

පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ

බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ

ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ

බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ

ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ

සිනා වෙයන්නේ..

සිනා වෙයන්නේ..

Song Sushan

Photography Melbourne

Indrajith Dolamulla کے مزید گانے

تمام دیکھیںlogo