menu-iconlogo
huatong
huatong
jackbro-charu-dehe-nura-cover-image

Charu dehe nura || චාරු දේහේ නුරා

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
بول
ریکارڈنگز
Lyrics Editing

Sanju

~~~~<>~~~~

Uploaded

JackBro

~~~~<>~~~~

(M)  චාරු දේහේ නුරා මා දෑසේ මැවේ

රාත්‍රියේ.. රෑ සඳේ..

ඈ සිනාසී එබේ..

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ

රාත්‍රියේ.. රෑ සඳේ..

ඈ සිනාසී එබේ..

චාරු දේහේ නුරා

~~~~<>~~~~

Uploaded

JackBro

~~~~<>~~~~

Artist

Amarasiri Pieris

<<<<<>>>>>

(F)  පිහින පිහිනා රසෝගේ සරාගී විලේ

රාත්‍රී යාමයේ

පිහින පිහිනා රසෝගේ සරාගී විලේ

රාත්‍රී යාමයේ

(M)  ඈගෙ දෑසේ ප්‍රබෝධේ නුරාගී නැගේ

ජීවිතේ...යෞවනේ..

ප්‍රේමයේ මී වනේ...

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ

රාත්‍රියේ.. රෑ සඳේ...

ඈ සිනාසී එබේ..

චාරු දේහේ නුරා

~~~~<>~~~~

Uploaded

JackBro

~~~~<>~~~~

Artist

Amarasiri Pieris

<<<<<>>>>>

(F)  සීත මිහිදුම් වලාවෝ වෙලීලා සඳේ

තාරකාවේ

සීත මිහිදුම් වලාවෝ වෙලීලා සඳේ

තාරකාවේ

(M)  මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ

ජීවිතේ...යෞවනේ..

ප්‍රේමයේ මී වනේ...

(F)  චාරු දේහේ නුරා මා දෑසේ මැවේ

රාත්‍රියේ.. රෑ සඳේ...

ඈ සිනාසී එබේ..

(M)  චාරු දේහේ නුරා මා දෑසේ මැවේ

රාත්‍රියේ.. රෑ සඳේ...

ඈ සිනාසී එබේ..

චාරු දේහේ නුරා

JackBro کے مزید گانے

تمام دیکھیںlogo