menu-iconlogo
huatong
huatong
jackbro-hinawenna-bari-tharamata-cover-cover-image

Hinawenna bari tharamata (cover)

JackBrohuatong
🦚🌹J🅰K🅱®🅾🌹🦚꧂𝄞huatong
بول
ریکارڈنگز
(M) හිනා වෙන්න බැරි තරමට

හඬා ගන්න බැරි තරමට

හිනා වෙන්න බැරි තරමට

හඬා ගන්න බැරි තරමට

නුඹේ නමින් මගේ හිතේ

තැනූ මාලිගා

තැනූ මාලිගා

(F) කතා කියන තරු දෑසට

ලියා දෙන්න මදි අහසම

කතා කියන තරු දෑසට

ලියා දෙන්න මදි අහසම

නුඹේ නමින් මගේ හදේ

මැවෙනා ගීතිකා

මැවෙනා ගීතිකා

(M) දෙතොල නම් ගොලුයි

මුව කමල මල් සමයි

හිතට නෙතට සුවඳ ගෙන තියා

නුඹ රහසින් ඇවිත්

මගේ ලොවම හීනයක් කලා

(F) අහස නම් දුරයි

සඳ නේන බව සැබැයි

සඳට රැයට තරු වලට හොරා

නුඹ නොකියා ගිහින්

මගේ පාලු දෙනෙත  බොඳ කලා

(M) හිනා වෙන්න බැරි තරමට

(F) හඬා ගන්න බැරි තරමට

(M) කතා කියන තරු දෑසට

(F)  ලියා දෙන්න මදි අහසම

(M/F)/නුබේ නමින් මගේ හිතේ

තැනූ මාලිගා

මැවෙන ගීතිකා

JackBro / Sanju

JackBro کے مزید گانے

تمام دیکھیںlogo