menu-iconlogo
huatong
huatong
jackbro-pem-kawak-liyanawa-cover-image

Pem kawak liyanawa

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
بول
ریکارڈنگز

? JackBro ?

Lyrics arranged by

Sanju

(M)  පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගානේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේවි සිත මාගේ

හමුවේවි සිත මාගේ

(F)  පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගානේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේවි සිත මාගේ

හමුවේවි සිත මාගේ

Artist >> Kithsiri Jayasekara

(F)  අතු අගට මල් පළන්දා

මග බලනවදෝ මංදා

බිඟු මාවතේ සුවඳක් වෙලා

ඔබ ඈත එන හින්දා

ඔබ ඈත එන හින්දා

(M)  පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගානේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේවි සිත මාගේ

හමුවේවි සිත මාගේ

Artist >> Kithsiri Jayasekara

(M)  බඹරුන් කැකුලින් විමසූ

රහසකි කිසිවෙකු නොඇසූ

මා කවක් ලියා නැති නමකි ලියූ

ඒ ඔබෙ නම් මා සැනසූ

ඒ ඔබෙ නම් මා සැනසූ

(F)  පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගානේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේවි සිත මාගේ

හමුවේවි සිත මාගේ

(M)  පෙම් කවක් ලියනවා මම ආයේ

මල් ගහක් ගහක් ගානේ

ඔබ ටිකක් නතර වී බැලුවෝතින්

හමුවේවි සිත මාගේ

හමුවේවි සිත මාගේ

>> JackBro  <<

JackBro کے مزید گانے

تمام دیکھیںlogo