menu-iconlogo
huatong
huatong
jackbro-pihi-thuden-adare-new-original-cover-image

Pihi thuden adare (new original)

JackBrohuatong
🦚🌹J🅰K🅱®🅾🌹🦚꧂𝄞huatong
بول
ریکارڈنگز
(M) මමයි උඹෙ ඇස් දෙකේ මේ හැටි

විඩාබර දුක් කඳුළු මැව්වේ

උඹයි මම ඒ කඳුළු පිසලන

මොහොතෙදිත් මට එහෙම කිව්වේ

(F) මගෙත් හිත මොනතරම් රිදුනද

මගෙන් ඇයි ඒ ගැන නොඇහුවේ

උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

(F) දැවෙන චිතකය විරහ ගිණි මැද

මමයි නිතරම උඹව හෙව්වේ

රිදෙන බව දැන දැනම අපමණ

උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්....

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

පිහිතුඩෙන්....

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

(M) දැවෙන චිතකය කඳුළු පිණි ඉස

මමයි ඇවිලෙන ගින්න නිව්වේ

මතකවල සුසුමන් දරාගෙන

උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්....

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

පිහිතුඩෙන්....

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

පිහිතුඩෙන්....

පිහිතුඩෙන් .....

ආ.... දරේ ... ලිව්වේ

JackBro / Sanju

JackBro کے مزید گانے

تمام دیکھیںlogo