කාන්චනා අනුරාධි
Uplode by
saruwi shining stars
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල සිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල සිතින්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
***********
saruwi shining stars
***********
නෑදෑයො බලන්නට ජෝඩු වෙලා අපි
බක්කි කරත්තෙන් යං
ඕං රත්නපුරෙන් මගෙ මැනිකෙට ඕන
හැමදේම ගෙනත් දෙන්නන්
පණ තියෙන තුරාවට හැම සැප දෙන්නම්
සත්තයි දිවුරමි මං
අනේ සත්තයි දිවුරමි මං
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
************
saruwi shining stars
************
මුතු මාල පොටක් ඔය ගෙල පළඳන්නට
හීන බැලුවේ මං
මනමාලි කරන් නුඔ කැන්දන් යන්නට
පෙරුම් පිරුවේ මං
පූර පෝයට ඉස්සර කූඩුවෙන්න අපි
නෑකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලෙ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
මන ලෝල රුවැත්තියෙ කෝල නොවී
මගේ මූන බලාන කියන්
මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ
කැමතිද ඉන්න කියන්
************
Thank you