menu-iconlogo
huatong
huatong
avatar

Matath Kaviyak Liyanna(Vishwa's Tracks)

Kasun Kalharahuatong
🇱🇰☣️♻️✮𝐕𝐢𝐒𝐡𝐖𝐚❁͜͡♻️☣️huatong
بول
ریکارڈنگز
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

ORIGINAL ARTIST : Kasun Kalhara

SONG NUM : 52

DUET : A/B

A:යනව නම් නුඹ ඈත දුරකට

මටත් නොකියම නොඑන්න​

දුටුවොතින් සඳවතිය අහසේ

යන තැනක තතු කියන්න​

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

B:නුඹේ මග දිග තුරුලතා වල

මල් පිපී දැයි බලන්න​

අපේ ආදර කතාවේ කෙටි

පටුන පෙති මත ලියන්න​

A:පියුම් දහසක් පිපුනු පොකුනක්

හමූඋනොත් මග රැදෙන්න

බඹර සමනල මී මැසින්හට

සෙනෙහසේ කවි කියන්න​

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

B:ඉතින් නුඹ තව දුර ගියෝතින්

මාව අමතක නොවෙන්න​

හිත හැදෙන්නට දුක නිවෙන්නට

මටත් කවියක් ලියන්න​

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

Kasun Kalhara کے مزید گانے

تمام دیکھیںlogo