menu-iconlogo
huatong
huatong
avatar

pama wee

Kasun Kalharahuatong
★彡♆✪✦PRAKASH✦✪♆彡★huatong
بول
ریکارڈنگز
M]පමාවී පිපුණු මල් සුවඳයි

පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

හිතට හිතැතිව

ගලා යන සුලගේ

හිතා ගන්නට බැ

කුමනට මලට ද

කුමන සුවදටදෝ

හද පියන් පත් හැර දමන්නේ

F]සිහින නගරේ සිගිති සද එලියේ

දොර ගලනා මතකයේ

සිනිදු පිනි අග පිපී නැලවෙන

මලකි මා මලකි මා ඔබගේ

F]පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ

දිය කදුරු ඉවුරේ පිනි කදුලු මත

උදා අරුණත හුදකලාවට සිනා මුසු කල

මලකි මා මලකි මා ඔබගේ

M]පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

F]ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්

M]පමාවී පිපුණු මල් සුවඳයි

පිපුනි දෙතැනක ඒ නමුත්

සුවද ලෙන්ගතුමයි

F]ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්

M]කුමනට මලකට කුමන සුවදටදෝ

හද පියන් පත් හැර දමන්නේ

Kasun Kalhara کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے