menu-iconlogo
huatong
huatong
avatar

Weenavi urathalaye radenna

Kasun Kalharahuatong
Nimesh_Wijethungahuatong
بول
ریکارڈنگز
ගායනය : කසුන් කල්හාර / නිරංජලා මන්ජරි

පෙර ගායනය : අමරසිරි පීරිස්‍ / නිරෝ‍ෂා විරාජිනී

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ

ස්‍වර රචනය : ඵච්‍. ඵම්‍ .ජයවර්‍ධන

වීනාවී උරතලයේ රැදෙන්න

සත්සර රැව් නඟන්න..වීනාවී

කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න

මා හද පිරි මදින්න..කොවුලාන

තරු මල් හිස අහසට - නිල් සළු නිලි යහනට

නිදන්න යාවී තරින්දූ...

කඩුපුල් මල් යායට - පෙම් බැද ගෙන සුවදට

නොනිදයි මගෙ බඹරින්දු...

වීනාවී උරතලයේ රැදෙන්න

සත්සර රැව් නඟන්න..වීනාවී

කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න

මා හද පිරි මදින්න..කොවුලාන

නියඟින් තදින් තදට - පැන හදවත සොයන්න

අවසර දෙයිද එ ලන්දු...

මා හද මඩලට එයිද - කව්රුද කියන්න මට

දුක සැප අසන නිරින්ඳු...

වීනාවී උරතලයේ රැදෙන්න

සත්සර රැව් නඟන්න..වීනාවී

කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න

මා හද පිරි මදින්න..කොවුලාන

ගායනය : කසුන් කල්හාර / නිරංජලා මන්ජරි

පෙර ගායනය : අමරසිරි පීරිස්‍ / නිරෝ‍ෂා විරාජිනී

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ

ස්‍වර රචනය : ඵච්‍. ඵම්‍ .ජයවර්‍ධන

Kasun Kalhara کے مزید گانے

تمام دیکھیںlogo
Weenavi urathalaye radenna بذریعہ Kasun Kalhara - بول اور کور