menu-iconlogo
huatong
huatong
avatar

Me prema seema malake මේ ප්‍රේම සීමා මාලකේ

Laksman wijesekara/Nirmala Ranathungahuatong
spaprincess411huatong
بول
ریکارڈنگز
SONG GANGA

MUSIC

මේ ප්‍රේම සීමා මාලකේ හමුවි

නෙතුකැන් සලා ලතැවුල් නිවා

කඳුලින් සිනාසෙමූ

ේ ප්‍රේම සීමා මාලකේ හමුවි

MUSIC

රෑ පාළුවේ තුන්

යාමයේ රැඳුනේ ඔබයි දෑසේ...

රෑ පාළුවේ තුන්

යාමයේ රැඳුනේ ඔබයි දෑසේ.

ඒ සීන ගී නිම වූ පැයේ හැඬුවේ

මමයි රහසේ...

මේ ප්‍රේම සීමා මාලකේ හමුවි

නෙතුකැන් සලා ලතැවුල් නිවා

කඳුලින් සිනාසෙමූ

ේ ප්‍රේම සීමා මාලකේ හමුවි

MUSIC

මේ ජීවිතේ අපි ගිම් නිවා

සිටියේ අපේ සෙවනේ..

මේ ජීවිතේ අපි ගිම් නිවා

සිටියේ අපේ සෙවනේ..

ඒ මාවතේ රැඳුනේ සදා සුවඳයි අපේ දෙහදේ...

මේ ප්‍රේම සීමා මාලකේ හමුවි

නෙතුකැන් සලා ලතැවුල් නිවා

කඳුලින් සිනාසෙමූ

මේ ප්‍රේම සීමා මාලකේ හමුවි

හ්ම් හ්ම් හ්ම්ම් හ්ම් හ්ම්ම්

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්

හ්ම් හ්ම් හ්ම්ම් හ්ම් හ්ම්ම්

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්

GANGA DILRUKSHI

DIL MUSIC

Me prema seema malake මේ ප්‍රේම සීමා මාලකේ بذریعہ Laksman wijesekara/Nirmala Ranathunga - بول اور کور