menu-iconlogo
huatong
huatong
avatar

Nostop,,,, upload by kamal

M/s// desman de Silvahuatong
꧁༺❤️කමල්❤️༻꧂huatong
بول
ریکارڈنگز
M,S, panandu,,/ Desman de Silva,

Nostop ~~

අප්/ by kamal ~

අශෝක මල් මාල නෙලාලා

අශෝක මල් උයනට වැදිලා

ශෝක නිවන ගීත ගයාලා

ඔබ කවුරුද කියන්න මාලා...//

Music ~

බලන්න ලස්සනයි

වනයෙ පිපිණු මලට

දෙවෙනි නෑ වගේ

සුරංගනාවියක්ද මේ

කියන්න ආදරි

කවුද මේ ඔබ තනිවම

වනේ ගී ගයා

ප්‍රීතිවෙලා ප්‍රීතිවෙලා

අශෝක මල් මාල නෙලාලා

අශෝක මල් උයනට වැදිලා

ශෝක නිවන ගීත ගයාලා

ඔබ කවුරුද කියන්න මාලා ,,,//

( සුමිහිරි පානේ )

සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා,,,//

නොකා නොබි ලෝබ කමට

වස්තු සොයන්නේ

මැරුණු දාට ඔය කිසිවක්

නෑ ගෙනියන්නේ

සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා,,,//

Music

සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි

ගහ පන් මල්ලී

කළු කෙල්ලයි සුදු කෙල්ලයි

එයි අත එල්ලි,,,//

සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා,,,////

අප් by kamal ~

M/s// desman de Silva کے مزید گانے

تمام دیکھیںlogo