menu-iconlogo
huatong
huatong
avatar

ME MAI GAHA YATA මේ මැයි ගහ යට

Milton Mallavaarachchihuatong
بول
ریکارڈنگز
Lion First

මේ මැයි ගහ යට දවසක් දා..

වැස්සට අපි උන්නා..

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවන දුන්නා...

අපට සෙවන දුන්නා...

Lion First

මැයි මාසේ එක සැන්දා වරුවක

සීතල වැහි පොද වැටෙන වෙලේ..

ආදර වියෝවක් සිතින් එබෙන සඳ

වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද සේ නෙතු කඳුලු සැලේ.

Lion First

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ

මැයි මල් පිපුනත් රතට රතේ..

අපදෙදෙනෙක් නැත​ අද මා පමණයි

මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ.

මේ මැයි ගහ යට දවසක් දා..

වැස්සට අපි උන්නා..

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවන දුන්නා...

අපට සෙවන දුන්නා...

Arranged Lion First

Milton Mallavaarachchi کے مزید گانے

تمام دیکھیںlogo