menu-iconlogo
huatong
huatong
avatar

veena bingu veena වීණා බිඟු වීණා

Milton Mallavaarachchihuatong
ndstevensonhuatong
بول
ریکارڈنگز
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

නිල් උපුල් සිනාදී යදින්නේ ආදරේ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

Music

රෑට සසැලෙන්නේ පැරදි හැඬු තාරකා

දෑත ලතවෙන්නේ එ් දෑත තනි වූ නිසා

සිහින මායාවේ පැටලීලා නින්දේ පවා

දෑස විමසන්නේ හුරැ දෑස දො

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

Music

සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා

වාසනාවන්ත තුරැ වැල් එතී ලංවෙලා

ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා

දෑස නලවන්න දිස්වූවා දො....

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

නිල් උපුල් සිනාදී යදින්නේ ආදරේ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

Aakash Noval Production

Milton Mallavaarachchi کے مزید گانے

تمام دیکھیںlogo