*******************************************************************************
ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .
2022 මැයි 08
මුල් ගායනය- මිල්ටන් මල්ලවආරච්චි/ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටිය-අපේක්ෂා(1979)
ගීත සංකල්පනාව -ධර්මසිරි ගමගේ
සංගීත සංයෝජනය -ක්ලරන්ස් විජේවර්ධන
හිරු ටීවී වෙතින් පිදෙන හිරු ස්ටාර් වැඩසටහනින්
නව ගායනය -හිරු ස්ටාර් ප්‍රවීනා අනුරාධි
නව නිර්මාණාත්මක සංගීත සංයෝජනය -නාලක සජී ජයසිංහ
*******************************************************************************
INTRODUCTION
(F)-කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් වුණා
(M)-කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
*******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .

(F)-ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවණැලි අතුරා
(M)-මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොමයයි මැකිලා
(F)-කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් වුණා
*******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .
*******************************************************************************
(M)-ආදර දෙවොලේ සීනු හඞින්
මා සිත ඔබ වෙත කැදවනවා
(F)-සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා
(F)-කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් වුණා
(M/F)-හා... හාහාහා.....
හාහා හා..... හා හා හා හා......
හාහා හා..... හා හා හා හා