Sanda Thaniwela Ahase *(with Milton) ෴ සඳ තනිවෙලා අහසේ.෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ (F)සඳ තනිවෙලා අහසේ.. ෴
෴ හිරු තනිවෙලා.. ෴
෴ (Milton)උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ (F)සඳ තනිවෙලා අහසේ.. ෴
෴ හිරු තනිවෙලා.. ෴
෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴
෴ (Milton)සඳ තනිවෙලා අහසේ.. ෴
෴ හිරු තනිවෙලා.. ෴
෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ (F)පියමං කලා දෙදෙනෙක් සෙවනක් බලා.. ෴
෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴
෴ පියමං කලා.. දෙදෙනෙක් සෙවනක් බලා... ෴
෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴
෴ (Milton)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴
෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ (Milton)උයනක් පිරී පිපි මල් අද පරවෙලා.. ෴
෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴
෴ උයනක් පිරී.. පිපි මල් අද පරවෙලා... ෴
෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴
෴ (F)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴
෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴
෴ (M&F)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴
෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*