menu-iconlogo
huatong
huatong
avatar

Keena Dam Mitak....

Milton Mallawarachchihuatong
shelbi_crazy_corderhuatong
بول
ریکارڈنگز
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ.........

වාගෙ අපී....

ඔන්න ඔට්ටුයි කියාලා

හැංඟි මුත්තා හොයාලා...

හැංගෙමුදෝ අයියේ ....

music

ආ.......හා.......

පුංචි හීනේ ...ගෝනි බිල්ලෝ

නංඟි අල්ලන් යන්න ඒවී

මන් බය නෑ නේ

අයියා මා ලඟ ඉන්නේ

තුන් යම රෑ පානේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

music

හා.......හා.......

ඉරිඟු යායෙන්, කිරල ගාලෙන්

කිරි වැදීලා... කිරි ගොයමේ

නෑ නෑ අයියේ, ඒ පින මේ ගම්මානේ

සෝහුරු පින් මහිමේ ...

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ ....

වාගෙ අපී ...

ඔන්න ඔට්ටුයි කියාලා

හැංඟි මුත්තා හොයාලා

හැංගෙමුදෝ අයියේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ

කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

End...

Milton Mallawarachchi کے مزید گانے

تمام دیکھیںlogo