menu-iconlogo
huatong
huatong
avatar

Sakala sathama සකල සතම/උඩුගතකලේ තුෂර

Mohideen Beg/පලස familyhuatong
🎖️️🇱🇰THUSHARA🇱🇰🎖️️huatong
بول
ریکارڈنگز
පලස පවුල වෙනුවෙන්

*** යසින්තා& තුෂර***

උඩුගතකිරීමක්

යුගල ගායනා සඳහා (1/2) යනුවෙන් බෙදා වෙන්කර ඇත

(1)..සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

සුගත තථාගත ලෝක ශිවංකර

සම්බුදු සිරිපාදේ

සිරිපාදේ සිරිපාදේ හා..හා..සිරිපාදේ­

පලස පවුල වෙනුවෙන්

*** යසින්තා& තුෂර***

උඩුගතකිරීමක්

(2)..සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි

සුවදෙයි අරණෙහි මව්

නිවන් මගට යන පහන් ටැඹක් බදු

බුදු සිරි පතුල නමෝ

කරුණාවයි....කරුණාවයි

සමන් දෙවිදු කරුණාවයි....

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

කරුණාවයි....කරුණාවයි...කරුණාවයි

සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

පලස පවුල වෙනුවෙන්

*** යසින්තා& තුෂර***

උඩුගතකිරීමක්

(1)..උපන්න දා සිට කල පව් දුරුවෙයි

සිත යහමගට නැමී

නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්

මුණි සිරි පතුල සොමී

කරුණාවයි....කරුණාවයි

සමන් දෙවිදු කරුණාවයි....

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

(2)සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

සුගත තථාගත ලෝක ශිවංකර

සම්බුදු සිරිපාදේ

සිරිපාදේ සිරිපාදේ හා..හා..සිරිපාදේ­

හා..හා..සිරිපාදේ­

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

ගැයුම : මොහිදින් බෙග්

Mohideen Beg/පලස family کے مزید گانے

تمام دیکھیںlogo