menu-iconlogo
huatong
huatong
بول
ریکارڈنگز
Lyricist : Methun SK

Composer : Methun SK/Dhanith Sri

ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය

ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තේකට

වර්ගයා නසාගෙන,

ස්වර්ගයා හොයා යන

මුර්ගයන් ඉන්න ලොකෙක,

සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,

පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට

අනන්තේ දුර යන්නේ මොකටද

වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඓල ටික,

ගෙවනවා තව එකතු කරගෙන.

Naadhagama/Dhanith Sri/Methun SK کے مزید گانے

تمام دیکھیںlogo
Loka Sithiyama بذریعہ Naadhagama/Dhanith Sri/Methun SK - بول اور کور