menu-iconlogo
huatong
huatong
avatar

Oya As Maa Laga | cover

Nilan Hettiarachchihuatong
SHENSTYIEhuatong
بول
ریکارڈنگز
............. SHEN BY UPLOADED.............

ඔය ඇස් මා ලග නැවතුනු දා..

සිත දැන් ඔබගේ වෙලා..

රහසේ තුරුලේ සැතපීලා..

ඉන්නම් මියෙනා තුරා..

ඔය ඇස් මා ලග නැවතුනු දා..

සිත දැන් ඔබගේ වෙලා..

රහසේ තුරුලේ සැතපීලා..

ඉන්නම් මියෙනා තුරා..

මොහොතක් පාසා ඔබමයි ඕනා..

සසරේ සැමදා ඔබමයි පැතුවේ..

මේ සිත ඔබ කෙරේ යා උනා සදා..

SHEN BY UPLOADED MUSIC...........

ඔය ඇස් මා ලග නැවතුනු දා..

සිත දැන් ඔබගේ වෙලා..

රහසේ තුරුලේ සැතපීලා..

ඉන්නම් මියෙනා තුරා..

SHEN BY UPLOADED MUSIC...........

ඉන්නම් ඔබ ලග මා හැම භවයේ..

අපි අපේ වේවා..

වෙන්නම් ඔබේ ලොව මා..

හැම තිස්සේ ඔබේ ළඟ වේවා..

හැමදා හමුවී සැනසෙන්නම්..

මුළු ලොව මාගේ ඔබ නිසා..

පපුවට මාගේ උණුහුම වී..

ඉනුමැන තව මට ලංවෙලා..

ඔබ කාව පැතුවේ මගේ ජීවිතයම කියලා..

මගේ පණ ටිකම දෙන්නම් මේ සංසාරේ....

ඔය ඇස් මා ලග නැවතුනු දා..

සිත දැන් ඔබගේ වෙලා..

රහසේ තුරුලේ සැතපීලා..

ඉන්නම් මියෙනා තුරා..

මොහොතක් පාසා ඔබමයි ඕනා..

සසරේ සැමදා ඔබමයි පැතුවේ..

මේ සිත ඔබ කෙරේ යා උනා සදා..

SHEN BY UPLOADED PANDAMA FAMILY......

Nilan Hettiarachchi کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے