දෙරණ dreamstar..
Artist abewardena balasoriya & niranjala sarojini
Lyrics .kd k dharmawardena
Composer victor rathnayake
Track 713 tharanga ,acoustic
F/මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
M/මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ
Interlude
දෙරණ dreamstar..
Artist abewardena balasoriya & niranjala sarojini
Lyrics .kd k dharmawardena
Composer victor rathnayake
Track 713 tharanga ,acoustic
M/අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
F/කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි
F/මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
M/මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ
Interlude
දෙරණ dreamstar..
Artist abewardena balasoriya & niranjala sarojini
Lyrics .kd k dharmawardena
Composer victor rathnayake
Track 713 tharanga ,acoustic
M/කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
F/පීදෙන පියුමන්
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි
F&M/වසන්තය කියන්නේ ඔබටයි මටයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි