menu-iconlogo
huatong
huatong
avatar

Kauru mawa thani ⏩ කවුරු මාව තනි කර upload by tharanga Acoustic

Pastorhuatong
💙༄✿🅣🅗🅐🅡🅐🅝🅖🅐තරා༄✿💙huatong
بول
ریکارڈنگز
⏩ artist ,pastor sri lal

⏩ track no 442..2021.12.19

⏩ upload by ⏩tharanga ⏩Acoustic ⏩kom ⏭️

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

තනි කරන්නේ නෑ මාව දාල යන්නේ නෑ

ජේසු තනි වෙන්න දෙන්නේම නෑ

තනි කරන්නේ නෑ මාව දාල යන්නේ නෑ

ජේසු තනි වෙන්න දෙන්නේම නෑ

⏩ artist ,pastor sri lal

⏩ track no 442..2021.12.19

⏩ upload by ⏩tharanga ⏩Acoustic ⏩kom ⏭️

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

දුකට පත් වෙලා මා වැලපුන මොහොතේ

සිතට ලං වෙලා ඔබ මාව සැනසුවා

දුකට පත් වෙලා මා වැලපුන මොහොතේ

සිතට ලං වෙලා ඔබ මාව සැනසුවා

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

⏩ artist ,pastor sri lal

⏩ track no 442..2021.12.19

⏩ upload by ⏩tharanga ⏩Acoustic ⏩kom ⏭️

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

පාප මාවතේ මාව අසුවුනා

මම දෑත දිගු කරා ඔබ මාව ගැලෙව්වා

පාප මාවතේ මාව අසුවුනා

මම දෑත දිගු කරා ඔබ මාව ගැලෙව්වා

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

⏩ artist ,pastor sri lal

⏩ track no 442..2021.12.19

⏩ upload by ⏩tharanga ⏩Acoustic ⏩kom ⏭️

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

ජීවිත සයුරේ මාව තනි උනා

මම හැරිලා බලද්දී ජේසු මා ළඟ සිටියා

ජීවිත සයුරේ මාව තනි උනා

මම හැරිලා බලද්දී ජේසු මා ළඟ සිටියා

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

කවුරු මාව තනි කර දැමුවත්

මගේ ජේසු තනි කරන්නේ නෑ

තනි කරන්නේ නෑ මාව දාල යන්නේ නෑ

ජේසු තනි වෙන්න දෙන්නේම නෑ

තනි කරන්නේ නෑ මාව දාල යන්නේ නෑ

ජේසු තනි වෙන්න දෙන්නේම නෑ

තනි කරන්නේ නෑ මාව දාල යන්නේ නෑ

ජේසු තනි වෙන්න දෙන්නේම නෑ

Pastor کے مزید گانے

تمام دیکھیںlogo