menu-iconlogo
huatong
huatong
avatar

රාවණා සමූහය RAWANA Family Freestyle -රාවණා

Poorna Sachintha/viraj bathiyahuatong
ᬊ᭄☬INDIKA🌕අබේසිංහ☬ᬊ᭄huatong
بول
ریکارڈنگز
රාවණා සමූහය RAWANA Family Freestyle

SM අවකාශයේ හඬ විහිදුවාලන

අභීත රණ ශූරයින්ගේ

රුහිරෙන් සුපෝෂිත

හෙළ බිමේ

රණ හඬ ගොනු කෙරෙන්නාවු

රසයෙන්

ගුණයෙන්

වර්ණයෙන්

අලංකෘත

හෙළයින්ගේ නවාතැන්පළ

... රාවණ...

ඔව්

මේ

ඒ ඔබගේත් මගේත්

හද ගැහෙන

හඬ ස්වරය රාවණ...

ඔබත් මමත්

ජන්ම දායාදය ලද

හෙළබිමේ

අභීත සක්විති රජුගේ

පරපුරේ යක්ඛයෝ.

... රාවණ...

? ශ්රීමත් මනු රාජ වංශය ?

මෙම රාජවංශය

දඹදිව රාජ වංශයක් බව

සමහර වංශකථා පවසයි.

හෙල හවුල පවසන්නේ

මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.

? මහා සම්මත මනු රජ

? රෝජ

? වරරෝජ

? කල්යාණ

? වරකල්යාණ

? උපෝසථ

? මහා මන්දාතු

? වරමන්දාතු

? චේතිය

? චේතියගේ පලමු පුත්රයා

? චේතියගේ දෙවන පුත්රයා

? චේතියගේ තෙවන පුත්රයා

? චේතියගේ සිව්වන පුත්රයා

? චේතියගේ පස්වන පුත්රයා

? මහා මුචලින්ද

? මුචලින්ද

? පළමුවන සාගර

? දෙවන සාගර

? භරත

? රුචි

? සුරුචි

? පතාප

? මහා පතාප

? පහද

? සුදස්සි

? නෙරුප

? මහා නෙරුප

? අසිරිමත්

? හිරණ්ය කාශ්යප රජ

(ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)

? බලි රජ

? තරු රජ

? නහුත රජ

? සංකිත රජ

? මඛාදේව රාජ වංශය ?

? තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ

? යක්ෂ සහ රාක්ෂ රාජධානිය ?

? සුමාලි රජ

? කුවේර රජ (යක්ෂ ගෝත්රික)

? රාවණ රජ (රාක්ෂ ගෝත්රික)

(සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)

? විභීෂණ රජ (රාක්ෂ ගෝත්රික) (රාවණා රජුගේ සොහොයුරු)

? මහා කාලසේන රජ

? පනිත රජ

? බම්බා රජ

? දේව රාජධානිය ?

? සුමන සමන් රජ

? නාග රාජධානිය ?

වඩුන්නාගල නගරය

? චූලෝදර රජ

? මණි නාග දීපය ?

? මහෝදර රජ

? නාග රාජධානිය ?

කැළණි නගරය

මණිඅක්ඛික රජ

හෙළ වංශකථා සහ රාජාවලිය ඇසුරෙන් සාදන ලද්දක්

අනු පිළිවෙළ නිවැරදි නොවේ..

මේ අරමුණ

වංශය හා රාජධානිය සම්බන්ධයෙන්

හිටපු රජවරුන් පැහැදිලි කිරිමයි

• ගායනය :

Poorna Sachintha Viraj Bathiya

• ගී පද වැල් :

Sajith Dilpahan

• සංගීතය:

Nimesh Kulasinghe

ගි පද උඩුගත කිරීම

?නිසලසිත? Captain

Kumudu? නිසලසිත

සහ

INDIKA?අබේසිංහ

එ….එ….

දෙරණ සරණ සුබසිධි මංගල ගජ

තරන ධරණ මන්දර සිඳ බිඳලන

තෙදින ඔදින සිහ රජ කේසර රණ

මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ

තරන ධරණ මන්දර සිඳ බිඳලන

තෙදින ඔදින සිහ රජ කේසර රණ

මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ

´*。. ¨¯`* 。 。*。¨¯`*

රාවණා සමූහය වෙනුවෙන්

?නිසලසිත? උඩුගත කිරීමක්

´*。. ¨¯`* 。 。*。¨¯`*

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු

ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු

විරිය මන දැරුණු ගගන ජය ගැණුනු

ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු

ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු

විරිය මන දැරුණු ගගන ජය ගැණුනු

ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ

´*。. ¨¯`* 。 。*。¨¯`*

රාවණා සමූහය වෙනුවෙන්

?නිසලසිත? උඩුගත කිරීමක්

´*。. ¨¯`* 。 。*。¨¯`*

මේරු මහ ඉඳුකීල පරයන

රජිත දාබිඳු පඨවි පනනල

ඕ ඕ ඕ ඕ

ධාරු සජ්ජිත කුලුණු ගුණබල

දියත දුලකල නිරිඳු රාවණ

රාවණ

රාවණ

?නිසලසිත?

නිවුනු සිත්ඇත්තන්ගේ සමූහයෙන්

පිදෙන තිළිණයක්....

37 වන උඩුගත කිරීම 12/05/2023

ස්තූතියි

´。. ¨¯` 。 。。¨¯`

Poorna Sachintha/viraj bathiya کے مزید گانے

تمام دیکھیںlogo