menu-iconlogo
huatong
huatong
بول
ریکارڈنگز
Prince Udaya Priyantha

Music

ඔබ පෑ පෙම් සිනා

මා හදේ සැඟවුනා

ආදරෙන් මලක් සේ

රැක බලා ගන්නෙමි

ඔබ පෑ පෙම් සිනා

මා හදේ සැඟවුනා

ආදරෙන් මලක් සේ

රැක බලා ගන්නෙමි

Music

කවුළුවකින් දෑස් අයා

පෙර මග බලා හීදී

කවුළුවකින් දෑස් අයා

පෙර මග බලා හීදී

ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට

දෑගිලි ගනින්නෙමි

ඔබ පෑ පෙම් සිනා

මා හදේ සැඟවුනා

ආදරෙන් මලක් සේ

රැක බලා ගන්නෙමි

Music

මුකුළු කතා ඔබ ගොතනා

මිහිරියි සවන් පුරා

මුකුළු කතා ඔබ ගොතනා

මිහිරියි සවන් පුරා

ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා

මා බිළිඳෙකු වේවී

ඔබ පෑ පෙම් සිනා

මා හදේ සැඟවුනා

ආදරෙන් මලක් සේ

රැක බලා ගන්නෙමි

ඔබ පෑ පෙම් සිනා

මා හදේ සැඟවුනා

ආදරෙන් මලක් සේ

රැක බලා ගන්නෙමි

GihanR

Prince Udaya Priyantha کے مزید گانے

تمام دیکھیںlogo