සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(34)Uploaded: 🦁ගයාන්👼Sanjeewa❥🇱🇰
ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
❤️🦁❤️🦁❤️🦁❤️
සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න මාගේ ලගින්..
හද පිරුණු වේදනා..
පිසදා..සිනා සලා..
මට දෙන්න..ආදරේ..
ඔබගේ හදින්..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න මාගේ ලගින්..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
පියවී ලොවේ කිසිදා එක්වෙන්නෙ නෑ..
එනමුත් මගේ හදින් වෙන්වෙනෙ නෑ..
දෙතැන තනිවී සදා..
හෙලන සුසුමන් නිවා..
ඔබ ඉන්න මාගේ ලගින්..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
තිබුණත් හදේ පැතුමන් ඉටු වෙන්නෙදෝ..
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නදෝ..
කදුලු හසරැල්ල මවා..
මසිත ලැතැවුල් නිවා..
ඔබ ඉන්න මාගේ ලගින්..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න මාගේ ලගින්..
හද පිරුණු වේදනා..
පිසදා..සිනා සලා..
මට දෙන්න..ආදරේ..
ඔබගේ හදින්..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
❤️🦁❤️🦁❤️🦁❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි