menu-iconlogo
huatong
huatong
avatar

Sihina Vijithe (Cover)

Radeesh Vandabonahuatong
🅰︎ˡᵖʰᵃ_𝗶🐺huatong
بول
ریکارڈنگز

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.

හිමවතේ සිසිල ඔබයි සිතමි

වනමලේ සුවඳ ඔබයි සිතමි

සතුටු පිරි සාගරේ

සඳකැන් ඔබයි ආදරේ..

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.

හැම දිනේ සිහින ලොවේ නොරැඳි

හෙට දිනේ පියවී ලෙසින් හමුවී

සෙනෙහසින් ලන්වෙලා

විමසමු සිතින් යාවෙලා..

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.

S Alpha I

Radeesh Vandabona کے مزید گانے

تمام دیکھیںlogo