menu-iconlogo
huatong
huatong
avatar

Nethin Netha Bala ©Nihal

Rohana Bogodahuatong
🌀Nihal.wijesinha.🌀🇱🇰huatong
بول
ریکارڈنگز
ශක්ති Karaoke Studio

꧁꧂꧁꧂꧁꧂꧁ශක්ති꧂꧁꧂

(03)Uploaded: Nihal Wijesinha

⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸

ගායනය: රෝහන බෝගොඩ

༒༒༒༒༒༒༒

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා

රකින්නට සෙනේහේ හඩන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

༒༒༒༒༒༒༒

ශක්ති Karaoke Studio

༒༒༒༒༒༒༒

ඈත් බව දැනීලා ඔබේ හා මගේ

දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ

ඈත් බව දැනීලා ඔබේ හා මගේ

දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ

මහා සාගරේ සේ තිබුනත් හිතේ

කුමට හිමි වුනාදෝ නොහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඩන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

༒༒༒༒༒༒༒

ශක්ති Karaoke Studio

༒༒༒༒༒༒༒

පතන්නට පවා මා වරම් අහිමි වූ

හැගීමක් රිදුම් දේ හෙටට උරැම වූ

පතන්නට පවා මා වරම් අහිමි වූ

හැගීමක් රිදුම් දේ හෙටට උරැම වූ

දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු

මගෙන් ඔබ ඈත් වී ගියායින් පසු

༒༒༒༒༒༒༒

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා

රකින්නට සෙනේහේ හඩන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

༒༒༒༒༒༒༒

ශක්ති Karaoke Studio

Rohana Bogoda کے مزید گانے

تمام دیکھیںlogo