සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදී ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නෙ මේ වේදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...
𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮
𝐌𝐢𝐱 𝐂𝐡𝐚𝐫𝐭 Family
නෑ වරම් ළංවී හිඳින්නට
ප්‍රාර්ථනා කෝ මෙදා..
මේ මොහොත පමණී ලැබෙන්නේ
නාඬනූ ඒ නිසා...
මා නැති හෙට දා සුව දේ සැප වේ
නෑ මාගෙන් චෝදනා...
නෑ මගෙන් චෝදනා...
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...
𝐌𝐢𝐱 𝐂𝐡𝐚𝐫𝐭 Family
කාට දෝ දුන් වේදනා දෝ
ඈත සංසාරයේ..
මා හඹාගෙන මේ ලෙස ආවේ
පාළු වී ජීවිතේ...
බෝ දුර එක් වී ආවට වෙන් වී
යා යුතුයි මේ ලෙසේ...
යා යුතුයි මේ ලෙසේ..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදී ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නෙ මේ වේදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...