සුහුඹුල් වත නිකලෑල් සිප ගන්නෑ
රළු දෙතොලින් නම් කිසිදා.. ආදරෙ හන්දා
මුතුලෑල් වගෙ හසරෑල් පරදාවි
නිල් මානෙල් මල් සෑමදා... ඔබෙ රූ හන්දා
රෑය පුරා මුලු රෑ පුරා නිදිවරා මා නිදිවරා
කල්පනා හීනයක තනිවුනා...
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි
මා යන්නම් සිප ගන්නම් තුරුලේ සගවන්
මල් මාලිණි මාගේ එ...
Music
ඈහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නෑහෑවෙ වරු ගානින් අදුරේ
මුදු වදනින් ඔබ ඈමතු වෙලේ
හද පිපුනා,මට දෑනුනා ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි
මා යන්නම් සිප ගන්නම් තුරුලේ සගවන්
මල් මාලිණි මාගේ එ
Music
නිල් අහසින් බෑස ආ සදසාවී
විල් තෙරෙදි අපි හමුවෙමු කුමරි
දිගු දෙනුවන් මත මා දල්වන්නි
සිප ගනීමි යලි හමුවි මතු දවසක ආදරේ..
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි
මා යන්නම් සිප ගන්නම් තුරුලේ සගවන්
මල් මාලිණි මාගේ එ
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි
මා යන්නම් සිප ගන්නම් තුරුලේ සගවන්
මල් මාලිණි මාගේ එ
Aakash Noval Production