menu-iconlogo
huatong
huatong
avatar

Anatha Maruthe | Cover

Rookantha Gunathilakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
بول
ریکارڈنگز

(A) අනාත මාරුතේ..

කුණාටු සාගරේ..

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

(B) අනාත මාරුතේ..

කුණාටු සාගරේ...

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(B) අතීතයට වඩා පැරණි අපේ ආදරේ

අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ

සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...

(A) අනාත මාරුතේ..

කුණාටු සාගරේ...

(මේ අපේ තාලෙට)

(A) සිත රිදවන වදන් වලට හඩන්නට එපා

ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා

සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ…

(B) අනාත මාරුතේ..

කුණාටු සාගරේ..

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

(A) අනාත මාරුතේ..

කුණාටු සාගරේ..

(the next level)

Rookantha Gunathilake کے مزید گانے

تمام دیکھیںlogo
Anatha Maruthe | Cover بذریعہ Rookantha Gunathilake - بول اور کور