menu-iconlogo
huatong
huatong
rookantha-gunathilake-midule-athana-nango-cover-image

Midule Athana Nango

Rookantha Gunathilakehuatong
nerakone11huatong
بول
ریکارڈنگز
(m)මිදුලේ අතන නංගෝ

කවුද හැංගී උන්නා වගේ..

(F)සෙල්ලම් හැංගිමුත්තං

දන්නෙ නැද්දෝ අයියා මගේ..

(M)මිදුලේ අතන නංගෝ

කවුද හැංගී උන්නා වගේ..

(F)සෙල්ලම් හැංගිමුත්තං

දන්නෙ නැද්දෝ අයියා මගේ..

(M)පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්

හොයලා මං එන්න දෝ..

මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා

ඇවිදින් අල්ලන්න දෝ..

(F)තාම නෑ නෑ - ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයලා

එකට බෙදලා කමුදෝ අපී..

කවි ගී සින්දු වාරම්

දෑත අල්ලා කියමූ අපි..

(M)දැන් අම්මලා ඒවි දඟකාරකම්

හොඳ නෑ පොඩි නංගියේ..

පාඩම් පොතේ රූප පැන්සල් අරන්

අඳිමූ අපි නංගියේ..

(F)පාට ගාලා - රූප අඳිමූ

ගවුමේ දූලි ගෑවී කිලුටුවීලා අම්මා.. බනී

නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී..

(M)නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී..

(M&F)නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී..

Rookantha Gunathilake کے مزید گانے

تمام دیکھیںlogo