menu-iconlogo
huatong
huatong
avatar

Sihine (Heena rate kinnarawi)

Sahan Chamikarahuatong
porterdoghuatong
بول
ریکارڈنگز
සිහිනේ

සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ

නොසිතු සේ ඇයි සිත් බැඳූනේ

සැනෙකින් ආවත් හීනයක් වී

ඔය හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොඳුරේ

හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා

ආලවන්ත ඇස් දෙකෙන් දැන් කී කතාව දන්නවා

මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ

සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ

නොසිතු සේ ඇයි සිත් බැදුනේ

කුණ්ඩසමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා

ආ යහන් ඉමේ නිදද්දී හාදුවක් දී හැංගුනා

මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත් හීනයක් වී

ඔය හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

මල් ඔවිල්ලේ ඉන්නම්

සැනකින් ආවත් හීනයක් වී

මා හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොඳුරේ

Sahan Chamikara کے مزید گانے

تمام دیکھیںlogo