menu-iconlogo
huatong
huatong
avatar

Thumula Namunukula Giri Hisa තුමුල නමුනු

Saman Jayanath Jinadasahuatong
mergatr0huatong
بول
ریکارڈنگز
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර

සංගීතය : ආනන්ද පෙරේරා

'

තුමුල නමුනු කුල ගිරි හිස

උඳුල සඳ මඬල දුටු නෙත

රැවටුනා තමයි..

කිම‍ ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එලියට

ඔහොම හිනා‍වෙනකොට උඹ ‍ලස්සනයි උමා...

'

නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන

සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා..

සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට

ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා...

තුමුල නමුනු කුල ගිරි හිස

උඳුල සඳ මඬල දුටු නෙත

රැවටුනා තමයි..

කිම‍ ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එලියට

ඔහොම හිනා‍වෙනකොට උඹ ‍ලස්සනයි උමා...

'

කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය

අපට පිහිට වෙයි කියලා හිතනවද උමා...

අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්

පිච්ච මල් සුවඳ විතරක්

ඉති‍රි වෙද උමා...

තුමුල නමුනු කුල ගිරි හිස

උඳුල සඳ මඬල දුටු නෙත

රැවටුනා තමයි..

කිම‍ ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එලියට

ඔහොම හිනා‍වෙනකොට උඹ ‍ලස්සනයි උමා...

ඔහොම හිනා‍වෙනකොට උඹ ‍ලස්සනයි උමා...

ඔහොම හිනා‍වෙනකොට උඹ ‍ලස්සනයි උමා...

Song Sushan

Photography Melbourne

Saman Jayanath Jinadasa کے مزید گانے

تمام دیکھیںlogo