menu-iconlogo
huatong
huatong
sampa-rosa-kusuma-mage-by-vikum-cover-image

Rosa Kusuma mage රෝස කුසුම මගේ By Vikum

Sampahuatong
🇨🇷🇱🇰✩꙰💞🆅🅸🅺🆄🅼💞✯꙰🇱🇰🇨🇷huatong
بول
ریکارڈنگز
පද රචනය : ඩිලානි

නිපයුම : විකුම්

Dil se හදවතින් පිදෙන තිලිනයකි

රෝස කුසුම මගේ හදේ ඔබ තමා..

හදට ලංව ආල හැගුම් පවසනා..

රෝස කුසුම මගේ හදේ ඔබ තමා..

හදට ලංව ආල හැගුම් පවසනා

සුදට සුදේ සුදු ඇදුමට

දිගු වරලස ගොතා හැඩට

තුරුලු කරන් පොත් ලයමත

පාලු මාවතේ...

සුදට සුදේ සුදු ඇදුමට

දිගු වරලස ගොතා හැඩට

තුරුලු කරන් පොත් ලයමත

පාලු මාවතේ...

නෙත ගැටුනා ඔබේ රුවට

සිත බැදුනා ඒ දසුනට

මගේම වී රෝස කුසුම

මගේ ප්‍රියාවී.....

රෝස කුසුම මගේ හදේ ඔබ තමා

හදට ලංව ආල හැගුම් පවසනා

රෝස කුසුම මගේ හදේ ඔබ තමා

හදට ලංව ආල හැගුම් පවසනා

පද රචනය : ඩිලානි

නිපයුම : විකුම්

Dil se හදවතින් පිදෙන තිලිනයකි

ආදර හාදුව මා සතපන්නම්

රන් මුදුවයි ඔබ සුරත් තබා

ආදර හාදුව මා සතපන්නම්

රන් මුදුවයි ඔබ සුරත් තබා

Bit

පොඩි පුතු අද හිනැහෙනවා

ඔබෙ ආදර හැගුම් බලා

ටිකිරි සිනා නෙතු ගැටිලා

කදුලු ගලාවී........

පොඩි පුතු අද හිනැහෙනවා

ඔබෙ ආදර හැගුම් බලා

ටිකිරි සිනා නෙතු ගැටිලා

කදුලු ගලාවී......

ඔබයි මගේ ලෝකේ..

ඔබයි මගේ ජීවේ..

ඔබයි මගේ රෝස කුසුම මගේ ප්‍රියාවී..

රෝස කුසුම මගේ හදේ ඔබ තමා

හදට ලංව ආල හැගුම් පවසනා

රෝස කුසුම මගේ හදේ ඔබ තමා

හදට ලංව ආල හැගුම් පවසනා

Dil se හදවතින් පිදෙන තිලිනයකි

Sampa کے مزید گانے

تمام دیکھیںlogo