menu-iconlogo
huatong
huatong
avatar

Rosa Kalpana

Sanka Dinethhuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
بول
ریکارڈنگز
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

රෝස කල්පනා මාවෙලා පායලා රෑ පුරා

හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

දැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා මාවෙලා පායලා රෑ පුරා

හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

දෑස දෑස රහසේම සංවේදී වීලා..

නෑ ආයේ සංසාරේ සීමා..

ඈත මෑත අහසේ ද රූ ඡායා පායා..

මේ මාගේ සෘංගාරී පේනා..

දැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

ආදරේට හේතු ගේන ආදරී ඔයා..

රෝස කල්පනා මාවෙලා පායලා රෑ පුරා..

හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා..

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා..

ඈ පෑවේ ගිම්හානේ ආශා..

රෝස දෑත සසරේම හැමදාම ඕනා..

වෑහීලා මනසේම සේයා..

දදැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

ආදරේට හේතු ගේන ආදරී ඔයා..

රෝස කල්පනා මාවෙලා පායලා රෑ පුරා

හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

රෝස කල්පනා මාවෙලා පායලා රෑ පුරා

හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

Sanka Dineth کے مزید گانے

تمام دیکھیںlogo