menu-iconlogo
huatong
huatong
بول
ریکارڈنگز
නිය රටා මවනවා අපතරේ වූ කතා

රැය පුරා උණුහුමේ මල් පෙති තලා

සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා

ආදරෙන් නග්න වූ හිමිකම් සොයා

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා..

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී

මා සිතේ හිඩසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී

සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

Hmmmmmmm.. hmmmmmmm..

කාමරේ මුළු පුරා

නෙක සලුපිලි තනිවෙලා

මා සිතින් හඩනවා

දෙස බල බලා

මං මුලා වූ සිතින්

මා මල් සුවදක් විදිනවා

බැදීම්ක් ඇති රුවක් හා මා වෙලී

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා..

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී

මා සිතේ හිඩසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී

සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී

මා සිතේ හිඩසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී

සද ඇතිරිල්ලේන් වෙලී

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී

මා සිතේ හිඩසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී

සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා..

Sanuka Wickramasinghe کے مزید گانے

تمام دیکھیںlogo