menu-iconlogo
huatong
huatong
avatar

Saththai hari Adarei Man***සත්තයි හරි ආදරෙයි මං

Shanika Madumali & Manej Sanjayahuatong
🦅⋆⃝l⃟🦅𝐒𝐡𝐚𝐚♥᭄ᴱᵃᵍˡᵉhuatong
بول
ریکارڈنگز
**(Interlude)**

Artist_Shanika Madumali & Manej

උඩුගත කිරීම ෴ Shara ෴ Eagle Eye ෴

************

මා මතකේ රුදේවා...

ඔබෙ සිහිනේ මැවේවා...

හැම මොහොතක්ම පාසා....

මේ සෙනෙහේ දැනේවා...

සදාකල්ම නෑ හැර යන්නේ...

දිවුරා කියන්නම්...

*****෴ *****

සත්තයි හරි ආදරෙයි මං....

*****෴ *****

සත්තයි හරි ආදරෙයි මං....

සත්තයි හරි ආදරෙයි මං....

*****෴ *****

M)..නෙතු කදුලක් නොවේවා...

හිත රිදුමක් නොවේවා....

හැම බවයක්ම පාසා...

ඔබ මාගේම වේවා...

සදාකල්ම නෑ හැරයන්නේ...

දිවුරා කියන්නම්...

*****෴ *****

සත්තයි හරි ආදරෙයි මං....

*****෴ *****

සත්තයි හරි ආදරෙයි මං....

සත්තයි හරි ආදරෙයි මං....

*******************

**Interlude**.

Thank You For Being With.

෴ Eagle Eye෴

******************

F).තිස්සේම පැතුවත් ඇස් මානේ...

උන්නේම ඔබ මේ සිතුවිල්ලේ...

මුමුනන්න සැතපී උර තලයේ...

හැමදාම පෙරුමන් මා පිරුවේ.....

*****෴ *****

M). නෙතු කදුලක් නොවේවා...

හිත රිදුමක් නොවේවා....

හැම බවයක්ම පාසා...

ඔබ මාගේම වේවා...

සදාකල්ම නෑ හැරයන්නේ...

දිවුරා කියන්නම්...

*****෴ *****

M/F)..සත්තයි හරි ආදරෙයි මං....

*****෴ *****

M). සත්තයි හරි ආදරෙයි මං....

සත්තයි හරි ආදරෙයි මං....

*******************

**Interlude**.

Thank You For Being With.

෴ Eagle Eye෴

******************

M). සඳ කැල්ම දිලෙනා මදහාසේ....

විදගන්න ඉවසුම් නැති දෑසේ....

නවතින්න කවදා... ඔබ එන්නේ....

දුර යන්න මා හා සන්සාරේ...

*****෴ *****

F). මා මතකේ රුදේවා...

ඔබෙ සිහිනේ මැවේවා...

හැම මොහොතක්ම පාසා....

මේ සෙනෙහේ දැනේවා...

සදාකල්ම නෑ හැරයන්නේ...

දිවුරා කියන්නම්...

*****෴ *****

F). සත්තයි හරි ආදරෙයි මං....

*****෴ *****

F). සත්තයි හරි ආදරෙයි මං....

F). සත්තයි හරි ආදරෙයි මං....

M). සත්තයි හරි ආදරෙයි මං....

M). සත්තයි හරි ආදරෙයි මං....

F). සත්තයි හරි ආදරෙයි මං....

F). සත්තයි හරි ආදරෙයි මං....

M). සත්තයි හරි ආදරෙයි මං....

M). සත්තයි හරි ආදරෙයි මං....

******************.

Thank You For Being With.

෴ Eagle Eye ෴

******************

Saththai hari Adarei Man***සත්තයි හරි ආදරෙයි මං بذریعہ Shanika Madumali & Manej Sanjaya - بول اور کور