menu-iconlogo
huatong
huatong
avatar

Prathihari | ප්‍රාතිහාරී

Supun pererahuatong
꧁⚜️𝐃𝐚𝐦𝐢_🇱🇰⚜️꧂huatong
بول
ریکارڈنگز
♥ ♥ ♥ ♥ ♥

ප්‍රාතිහාරී නුරා ගේනා...

මීන දෑසේ මවා ආශා...

රූපසාරි මැවී පේනා...

චන්ද්රශෝභා රසේ පානා...

මන ආශා රටා පානා...

හිත පෑහී සොබා ගේනා...

♥ ♥ ♥ ♥ ♥

නේත්‍රා මානනා...

සිත පාරා පෑ සිනා...

සීමා නෑ සිතා...

ඉඟි පානා දෑ සිනා...

සිහින යායේ සරා මා හා...

එනවාදෝ මවා සේයා...

ප්‍රේම​ හීනේ සොබා ගේනා...

♥ ♥ ♥ ♥ ♥

සේයා රෑ ගෙනා...

නිම නේනා කාරණා...

ඡායා රූ මවා...

නෙතු පේනා රෑ දිවා...

සිහින යායේ සරා මා හා...

එනවාදෝ මවා සේයා...

ප්‍රේම​ හීනේ සොබා ගේනා…

ප්‍රාතිහාරී නුරා ගේනා...

මීන දෑසේ මවා ආශා...

රූපසාරි මැවී පේනා...

චන්ද්රශෝභා රසේ පානා...

මන ආශා රටා පානා...

හිත පෑහී සොබා ගේනා...

හිත පෑහී සොබා ගේනා...

ප්‍රේම​ හීනේ සොබා ගේනා…

Thank you♥

Damith Priyanath♥

Supun perera کے مزید گانے

تمام دیکھیںlogo