menu-iconlogo
huatong
huatong
avatar

Punchi Palath

Vijaya Kumarathunga/Chandraleka Pererahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
بول
ریکارڈنگز
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

(M)පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා...

දොළොස් මහේ නැකත ඇවිල්ලා

(F)ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා..

සිංහල අවුරුද්ද ඇවිල්ලා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

(F)මල් වරා තිබූ...දළු මල් බරින් පිරේ...

රන් ගොයම්ද කිරිවැදී සැලී...

(M)බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ..

කෝල ලදුන් පුරන රබන් සුරල් සේ...

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

(M)පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා...

දොළොස් මහේ නැකත ඇවිල්ලා...

(F)ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා..

සිංහල අවුරුද්ද ඇවිල්ලා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

(F)කමත් පින් කෙතේ පුංචි පැන්චියන් පිරී...

චන්ද්‍ර කිදුරු නාඩගම දෙතේ...

(M)කෝල ලදුන් ආල සිතින් ගැටව් හා ඇදී...

ඈත කුබුරු දිගේ සරුංගල් අරී....

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

(M)පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා...

දොළොස් මහේ නැකත ඇවිල්ලා...

(F)ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා..

සිංහල අවුරුද්ද ඇවිල්ලා....

(M)දොළොස් මහේ නැකත ඇවිල්ලා...

(F)සිංහල අවුරුද්ද ඇවිල්ලා....

(M)දොළොස් මහේ නැකත ඇවිල්ලා...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.C Damith ⚜️🎖•*¨`*🌷

Vijaya Kumarathunga/Chandraleka Perera کے مزید گانے

تمام دیکھیںlogo