Music
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ…
ඔබ ගාවින්ම මිහිදන්න
ගීතේ තියා..
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….
music
ලංවී… දැවටී මාගේ…
උන්නා… ඒ කාලේ…
මතකයි ආදරෙන්
සැනසුනා…
මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….
Music
මං තනියෙන් වාගේ…
දැනෙනා මේ හැන්දෑවේ…
ඔබ නෑ දැන් දුරයී…
වෙන්වෙලා…
මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….
මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….