menu-iconlogo
huatong
huatong
yohani-menike-mage-hithe-cover-image

Menike Mage Hithe

Yohanihuatong
بول
ریکارڈنگز
මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැගුම් යාවි

ඇවිලේවී

නේරීයේ නුබේ නගේ

මගෙ නෙත් ඵහා මෙහා යාවි

සිහිවේ වි

මා හිත ලගම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරි මනහාරි සුකූ මාලි නුඔ තමා

හිත ලගම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී මනහාරී සුකූමාලී නුඔ තමා

මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැඟුම් යාවි

ඇවිලේවි

නෙරීයේ නුබේ නගේ

මගෙ නෙත් ඵහා මෙහා යාවි

සිහිවේ වි

ඉතිං ඵපා මටනං වංගු

ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු

ආලේ නුඹටම වලංගු

මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ල

හිත වෙලා නුඹේ රුවට බිල්ල

නෙතින් නෙත ගත්තාම අල්ල

මගේ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලේ කෙල්ලේ වෙලා මගේ හිත

පත්තු වෙනවද තව ටිකක්,,,,,,

කිටිටු මට පිස්සු තද වෙන විදියට

ගැස්සු ඔයා දුන්න ඉගියට

මත් වු බඹරෙකු මම තටු

ඉස්සු ඔයා වටකරගෙන

රැස් වු රොත්තෙන් හිත අර ගත්තූ බඹරා

මා හිත ලඟම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී මනහාරී සුකුමාලී නුඔ තමා

හිත ලගම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී මනහාරි සුකුමාලි නුඔ තමා

මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැඟුම් යාවි

ඇවිලේ වි

නෙරියේ නුඹේ නගේ

මගෙ නෙත් ඵහා මෙහා යාවී

සිහීවේ ව්

මා හිත ලඟම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී මනහාරී සුකුමාලි නුඔ තමා

හිත ලගම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී මනහාරී සුකුමාලි නුඔ තමා

Yohani کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے