menu-iconlogo
huatong
huatong
abhisheka-wimalaweera-nissara-sansara-heene-cover-image

Nissara sansara heene

Abhisheka Wimalaweerahuatong
randa_w85huatong
Lời Bài Hát
Bản Ghi

නිස්සාර සංසාර හීනේ අතීතේ

ඔබ ඉන්නවා දැනෙනවා...

කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ...

තුන්යාමේ මං අහනවා...

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..

ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස

තාම අපෙ හිතේ

උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස

තාම අපෙ හිතේ

දකිනා වාරයට පවා

මගෙ මුළු හිතම ගිනිගනී...

මන්දාරම් පවන් පොදේ

තාමත් ඔබෙ සුසුම් දැනේ..

මන්දාරම් පවන් පොදේ

තාමත් ඔබෙ සුසුම් දැනේ

හිත ගැහෙනා මෙ හීතලේ

සැගවෙන් ඔබගේ පපුතුරේ...

නිස්සාර සංසාර හීනේ අතීතේ

ඔබ ඉන්නවා දැනෙනවා...

කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ...

තුන්යාමේ මං අහනවා...

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..

Nhiều Hơn Từ Abhisheka Wimalaweera

Xem tất cảlogo