menu-iconlogo
huatong
huatong
avatar

Rayaka Andura Duru Wela | Beat Carols

Anjaleen Gunathilakehuatong
__SanDaRu__huatong
Lời Bài Hát
Bản Ghi
🎄🎄🎄🎄🎄🎄🎄🎄

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

(A) රැයක අඳුර දුරුවෙලා

මුළුම අහස තරුවෙලා

පොඩි තරුවක් හිරු වෙලා

මහඟු මඟුලෙකී

කුරුළු රංචු ඇහැරිලා

මල් සීතට ඇහැරිලා

සැම තැන හිම ඉහිරිලා

මහඟු මඟුලෙකී..

(B) සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා..

සැනසුම නැත.. උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට ඒ පුත බලලා.....

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🅱🅴🅰🆃 නත්තලයි අවුරුද්දයි

🎄🎄🎄🎄🎄🎄🎄

(B) වැසිපොද පොඩි මුතු වගෙයි

කෝටි හතක හතු වගෙයි

මුතු කුඩයක හැඩවගෙයි

අහස පෙනෙන්නේ

සුවඳ වහිනවා වගෙයි

මිහිර බඳිනවා වගෙයි

ගඟක්‌ හැදෙනවා වගෙයි

සුවඳ ගලන්නේ

(A) සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට ඒ පුත බලලා.....

🎄🎄🎄🎄🎄🎄🎄🎄

🅱🅴🅰🆃 (The New Level)

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

(A) බෙත්ලෙහෙමේ පොඩි පුතා

සිටියි අහුරකට ඔතා

සිඟිති සිතුම් සිත සිතා

ඇඟිලි උරන්නේ..

මවට ඇසින් කර කතා

දරු හුරතල් පත පතා

ඇඟිලි එකට ගොත ගොතා

මැණික්‌ ගරන්නේ..

(B) සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට ඒ පුත බලලා...

🎄🎄🎄🎄🎄🎄🎄🎄

🅼🅴🆁🆁🆈 🅲🅷🆁🅸🆂🆃🅼🅰🆂

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Nhiều Hơn Từ Anjaleen Gunathilake

Xem tất cảlogo

Bạn Có Thể Thích