menu-iconlogo
huatong
huatong
ashanthirandhir-kapooreranga-alavanthiyak-cover-image

Alavanthiyak

Ashanthi/Randhir Kapoor/erangahuatong
iwanttochangehuatong
Lời Bài Hát
Bản Ghi
Na-na-ah-na-oh

Yeah

Ashanthi

EJ

Are you feelin' it? Haha

This goes out to all the people out there who need to feel some love

Uh huh, what, what

Come on, Yeah

I drop the beat, boy

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

රාග නෙත් වලින් ඇවිටිලි කරලා

ආලවන්තයෙක් ඉඟි බිගි කෙරුවා

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

ඒවුනත් ම සිත අදිමදි කෙරුවා

ආලයක් තව ද මොකට ද ඇසුවා

කවි ලියා යසට ගී ගයා රසට

ඇති නමුත් කුමට පල නැත ඉන් මට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

හද පුරා සතුට ගෙනෙනවා අපට

කියු නමුත් කුමට අඳුරට දන් කොට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

(Rap)

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

රාග නෙත් වලින් ඇවිටිලි කරලා

ආලවන්තයෙක් ඉඟි බිගි කෙරුවා

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

ඒවුනත් ම සිත අදිමදි කෙරුවා

ආලයක් තව ද මොකට ද ඇසුවා

කවි ලියා යසට ගී ගයා රසට

ඇති නමුත් කුමට පල නැත ඉන් මට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

හද පුරා සතුට ගෙනෙනවා අපට

කියු නමුත් කුමට අඳුරට දන් කොට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

You've got me feelin' like I'm so in love with you

'Cause when I see ya I can see my dreams comin' true

You know the reason that I'm singin' this song is

'Cause I want you to know that I've waited so long for ya

I won't be mad that we hug and curse and fight

But when it's down to the little things bear tight

You'd be the boy that could float my boat forever

Boy I gotta know, gotta know I'll never be alone

(Rap)

God bless your speakers, homie

It's goin' down right here

Mighty CMB, city by the sea

And if the heat don't hit ya, this track's gonna

Yo yo yeah

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

රාග නෙත් වලින් ඇවිටිලි කරලා

ආලවන්තයෙක් ඉඟි බිගි කෙරුවා

ආලවන්තියක් වෙන්නට සිතුවා

පාළුවෙන් කිම ද තවමත් ඇසුවා

ඒවුනත් ම සිත අදිමදි කෙරුවා

ආලයක් තව ද මොකට ද ඇසුවා

කවි ලියා යසට ගී ගයා රසට

ඇති නමුත් කුමට පල නැත ඉන් මට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

හද පුරා සතුට ගෙනෙනවා අපට

කියු නමුත් කුමට අඳුරට දන් කොට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

කවි ලියා යසට ගී ගයා රසට

ඇති නමුත් කුමට පල නැත ඉන් මට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

හද පුරා සතුට ගෙනෙනවා අපට

කියු නමුත් කුමට අඳුරට දන් කොට

සිත කඩා දමන සිත මුළා කරන

වැරැද්ද කරන්නෙපා

Nhiều Hơn Từ Ashanthi/Randhir Kapoor/eranga

Xem tất cảlogo

Bạn Có Thể Thích