menu-iconlogo
huatong
huatong
avatar

Nihanda gamane*new live

Bachi Susanhuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
Lời Bài Hát
Bản Ghi
༆☘️MUSIC☘️༆

༆☘️TRACKS☘️༆

༆☘️KINGSHAN☘️༆

༆ ☘️Amazing☘️༆

༆☘️Family ☘️༆

༆☘️MUSIC☘️༆

M.නිහඬ ගමනේ මේතරම් දුර

M.ඇවිද අපි එකවාගේ

F.මිහිරි මතකේ සැරිසරා නුබ

F.නවාතැන් ගෙන දෑසේ

M.බඹර නාදේ ඇසෙන මානේ

M.රැඳෙනු මාගේ සුවඳ වාගේ...

M.බඹර නාදේ ඇසෙන මානේ

M.රැඳෙනු මාගේ සුවඳ වාගේ...

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ.......

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ.......

F.ප්‍රාර්තනා තවරා ආදරේ

F.ඉන්න ඉඩදෙන්න තුරුලේ

F.හිනැහෙනා කල්පනා

F.ඔබ නිසයි ජීවිතේ

M.ඇගිලි තුඩු තදකර මගෙ නලලේ

M.සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ

M.ගැබුරු හද කැලබුව ඔය කදුලේ

M.රහස නොහැගේ මගෙම ළදුනේ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ.......

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ......

M.දෑත් විදා ලමැදේ ආදරේ

M.දෙන්න විදගන්න රිසිසේ

M.නිමනොවේ කිසිදිනේ

M.පෙම්පැතුම් මා හදේ

F.ලබන හැම ආත්මයම ඔබගේ

F.ළගම ඉන්නයි මම නම් පැතුවේ

F.පණට පණ දීම් දිවි කතරේ

F.නොයමි රහසේ රකිමි පනසේ

M.නිහඬ ගමනේ මේතරම් දුර

M.ඇවිද අපි එකවාගේ

F.මිහිරි මතකේ සැරිසරා නුබ

F.නවාතැන් ගෙන දෑසේ

M.බඹර නාදේ ඇසෙන මානේ

M.රැඳෙනු මාගේ සුවඳ වාගේ...

M.බඹර නාදේ ඇසෙන මානේ

F.රැඳෙනු මාගේ සුවඳ වාගේ...

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ හෝ

M.හෝ හෝ........

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ හෝ

F.හෝ හෝ......

☘️༆THANK YOU ☘️༆

Nhiều Hơn Từ Bachi Susan

Xem tất cảlogo