menu-iconlogo
huatong
huatong
avatar

Jandi Pahata Noandata LIVE මගේ ලෝකේ රජ්ජුරුවෝ

Chamara Ranawakahuatong
stevek905huatong
Lời Bài Hát
Bản Ghi
නවතම LIVE කැරෝකේ සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

ජැන්ඩි පහට නොඇන්දාට..

ගෙදර චණ්ඩිකම් කරාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට..

කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ...

(රන්තරු LIVE TRACK FB PAGE)

•.• •.• •.• •.•

පාන්දරින් පිටඋනාම..

හැන්දෑවට නුඹ නාවම...

මොකද මන්ද මේ හැටි හරියට දුක එනවා..

අතින් කටින් බඩු අරගෙන..

ගෙයි පඩියට ඔබ එනවිට..

මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා...

ජැන්ඩි පහට නොඇන්දාට...

ගෙදර චණ්ඩිකම් කරාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට...

කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..

නුබයි තාත්තේ...

(රන්තරු LIVE TRACK FB PAGE)

•.• •.• •.• •.•

හරි සතුටුයි මට නුබ ගැන...

මගෙ අතපය දැඩි කරගෙන...

ඒත් මදිද හීනෙන් මන් ගැන දොඩවන්නේ..

තාමත් සලකන්න බැරිව..

ඔබ දුක් විදිනව බල බල..

කදුළුත් නෑ මැරෙන්නමයි..

මෙ මට හිතෙන්නේ..

ජැන්ඩි පහට නොඇන්දාට

ගෙදර චණ්ඩිකම් කරාට

මගේ ලෝකෙ රජ්ජුරුවෝ

නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට

කඩමණ්ඩියෙ ඇල උනාට

මගේ ලෝකෙ රජ්ජුරුවෝ

නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ

නුබයි තාත්තේ..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ

නුබයි තාත්තේ...

Nhiều Hơn Từ Chamara Ranawaka

Xem tất cảlogo

Bạn Có Thể Thích